Friday, February 10, 2012

මං මටත් වඩා ආදරය කරන
කෙනෙක්....
මටත් වඩා මාව ජීවත් කරවන
කෙනෙක්....
මටත් වඩා මාව හිමි කෙනෙක්
ඇත්නම්...
ඒ නුඹයි...නුඹම පමණයි...